කෘෂිබෝගයක් ලෙසින් තණකොළ නම් කරලා.
Sri Lanka
Ministry of Agriculture
By krishani
සත්ත්ව ආහාර සඳහා වගා කරන තණකොළ, කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව ගුණාත්මක බවින් ඉහළ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගත හැකි තෘණ විශේෂ කිහිපයක් වෙනත් බෝග වගා කිරීමට නොහැකි ඉඩම්වල වගා කිරීමට නියමිත ය.
ලංකාවේ සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොල වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පෞද්ගලිකව සිදු නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා තණකොල ප්‍රමාණවත් පරිදි නොලැබෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |