විමල් නිරෝධායනයට

covid19 isolated facebook quarantine vimal weeravansha
By Sewvandhi Jul 29, 2021 08:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා තම නිවෙස තුළ නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔහුගේ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් වීම නිසා මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් යොදමින් කියා සිටින්නේ.

ඒ අනුව කර්මාන්ත අමාත්‍යංශයේ අමාත්‍ය කාර්යාලය විෂබීජහරණයට පියවර ගෙන ඇති බවත් දින 14ක් එම අංශය ද වසා ඇති බවත් එහි සඳහන්. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery