අද සිට ක්‍රියාත්මක පරිදි කිරිපිටි බද්ද ඉහළට..!

Report

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බවයි,වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

වෛද්‍යවරයකුට පහර දෙයි..!

වෛද්‍යවරයකුට පහර දෙයි..!