කොල්ලෝ කෙල්ලෝ කාගේත් ආදරය දිනාගත් ඇය පළවෙනි වතාවට කරන්න යන දෙයක් ගැන ආරංචි ද? - (PHOTOS)
Gossip Today
Sri Lankan Actress
SL Actress Gossips
Actress
By Wayomi
මිෂෙල් දිල්හාරා කියන්නේ කලා ලෝකයේ අපි හැමෝගෙම ආදරය දිනාගත් චරිතයක්.
විශේෂයෙන්ම පිරිමි ළමයින්ගේ හිත්දිනාගන්න සමත් වූ හරි ආදරණිය, අවංක සහ නිහතමානී ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිලිපිනියක්.එහෙමත් නැත්නම්.
ඔන්න එයා අලුත් වැඩකට අතගහලා.ඇය ඇයගේ පළමු දෙමළ චිත්‍රපටයට තමයි මේ සූදානම් වෙන්නේ.
ඉතින් ඉරිදියේදී අපිට ඇයගේ තව දක්ෂතා රැසක් සමඟ අලුත්ම චිත්‍රපටයකින් ඇයව හමුවේවි.
ගගන අපගෙන් උණුසුම් සුබ පැතුම් Michelle Dilhara ❤️?