09 ගැටුමට සම්බන්ධ විශාල පිරිසකගේ ඡායාරූප එළියට...මෙයාලව අඳුරනවද බලන්න.(PHOTOS)
By Aruna
සැකකරුවන් හඳුනනවා නම් වහාම දැනුම්දෙන්න කොල්ලුපිටිය හා ගාලු මුවදොර ප්‍රදේශවල පසුගිය දා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතයි.
මැයි 9 වන දින සිදුවු අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට පරීක්ෂණ සිදුකරන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කරනවා.
එම පුද්ගලයින් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දැක්වෙන දුරකථන අංක වෙත ලබාදෙන ලෙස ද පොලීසිය ඉල්ලමක් කරයි.
දුරකථන අංක :-
*071 859 4901
*071 859 4915
*071 859 2087
*071 859 4942
*071 232 0145
*011 242 2176
එම ඡායාරූප පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |








































