මේ අයට ජනපතිගෙන් උපරිම සහය

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක කොළඹ අද (11) පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමින් කියා සිටියේ, ලෝක වෙළඳ පොළේ ශ්‍රී ලංකා ව්‍යවසායකයන්ගේ කොටස අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන බවයි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ජපන් රජය නවතා තිබූ ආර්ථික වශයෙන් වැදගත් ව්‍යාපෘති 11 ක් සහ, චීන රජයෙන් නවතා තිබූ ව්‍යාපෘති 76 ක වැඩ නැවත ආරම්භ කරන බවයි.

එසේම,ආයෝජකයන්ට කිසිදු කොමිස් මුදලක් ලබා දීමෙන් තොරව ආයෝජනය කළ හැකි පරිසරයක් නිර්මාණය කර ඇති බවද ජනාධිපති වැඩිදුරටත් පවසා සිටියේය.

පැය 9ක් වෙච්ච අකරතැබ්බේ...

පැය 9ක් වෙච්ච අකරතැබ්බේ...

ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න

ලබන 17 කෙහෙළියගේ බැංකු ගිණුම් වලට කරන්න යන දේ මෙන්න