ඡන්ද දායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් උපරීම මුදල මෙන්න...
By Parami Dissanayake
අද (19) රාත්‍රියේ දී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කරන බව මැතිවරණ කොමිසම පවසා සිටිනවා.
ඒ අනුව, එක් ඡන්ද දායකයෙකු සඳහා වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ රුපියල් 109කි.