දිනක් තුළ මැතිවරණ කොමිසමට පැමිණිලි 65ක්...

By Parami Dissanayake Aug 19, 2024 02:41 PM GMT
Report

ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 65ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 35ක් , දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 30ක් ලැබී ඇතැයි වාර්තා වේ.

වතු කම්කරුවන්ගේ වැඩි කළ වැටුප ගැන ගැසට් නිවේදනය 28 වැනිදා...

වතු කම්කරුවන්ගේ වැඩි කළ වැටුප ගැන ගැසට් නිවේදනය 28 වැනිදා...

පසුගිය ජුලි 31 සිට ඊයේ (18) දිනය දක්වා සමස්ත පැමිණිලි 631ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව තව දුරටත් වාර්තා කරයි.

Gallery