මාවිල්ආරු අමුණ යළි හදයි

Report

මාවිල්ආරු අමුණේ කැඩී ගිය බැම්ම තාවකාලිකව සකස් කර මෙවර මහ කන්නයට ජලය සැපයීමේ වැඩසටහන අද (24) ආරම්භ කරන ලද්දේ යැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතු යටතේ කැඩී ගිය ස්ථාන සකස් කරමින්, මහ කන්නයට ජලය ලබාදීමේ ක්‍රියාමාර්ග ඉක්මනින් ගෙනයන අතර, ජනතාව තුළ අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි ත්‍රිකුණාමල වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු කේ. සුබ්‍රමනියම් අවධාරණය කළේය.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

එහිදී සේරුනුවර මහවැලි ගංවතුර ආරක්ෂණ වේල්ලේ ස්ථාන තිස් දෙකක් කැඩී ගිය බවත්, ඒවා තාවකාලිකව සකස් කර බැම්ම දිගේ ඉදිරියට ගමන් කරමින් ප්‍රතිසංස්කරණ මෙහෙයුම ඉංජිනේරුවරුන්ගේ මැදිහත් වීමෙන් සිදු කෙරෙමින් ඇති බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

රැකියාවට ආ තරුණයා පැහැර ගෙන යන්න ගේමක් ගහලා

රැකියාවට ආ තරුණයා පැහැර ගෙන යන්න ගේමක් ගහලා