ලංකාවම හිනා උන මැච් එකේ උණුහුමත් එක්ක, දුක හිතෙන ආරංචියක් මෙන්න.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
India
ICC World Cup 2023
By krishani
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු යවන මහේෂ් තීක්ෂණට මස්පිඬු ආබාධයක් ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහු ස්කෑන් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.
මෙම අනතුර ඊයේ (21) නෙදර්ලන්තය සමඟ පැවති තරගයේ දී සිදු වී ඇති බව වාර්තා වේ.
ඊයේ තරගයේ දී තීක්ෂණ සිය ඕවර 10 සම්පූර්ණ කළ අතර ලකුණු 44ක් ලබා ගත්තේ ය.
කෙසේ වෙතත්, ස්කෑන් පරීක්ෂණයෙන් පසුව මහේෂ් තීක්ෂණගේ ඉදිරි තරග සම්බන්ධයෙන් තීරණය ගැනීමට හැකියාවක් පවතින බව වාර්තා වේ.
