කුසල් නායකත්වය ගත් සැණින් මැතිව්ස්ව කණ්ඩායමට යලි ගෙන්න ගෙන. - ඇත්ත හෙළි වෙයි? - (VIDEO)

By Wayomi Oct 27, 2023 06:40 AM GMT
Wayomi

Wayomi

Report

ඇන්ජලෝ මැතිව්ස්ව ලෝක කුසලාන කණ්ඩායමට එක් කරගැනීමේ ඉල්ලීම සිදු කර තිබෙන්නේ නායක කුසල් මෙන්ඩිස් බව ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සනත් ජයසූරිය සහ ක්‍රීඩා මාධ්‍යෙව්දී අසාම් අමීන් අතර සාකච්ඡාවක් ද ඇති වුණා.

එම සාකච්ඡාව පහතින්, 


ReeCha