මතීෂ වෙනුවට කණ්ඩායමට ආ අලුත් කෙනා

By Sewvandhi Oct 24, 2023 09:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබේ.

ඔහු වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබේ.

ReeCha