තේ දල්ලට මාතරින් ඉහළ මිලක් - නවතම මිල මෙන්න

Report

මාතර දිස්ත්‍රික්කයේ කාබනික පොහොර යොදා ගනිමින් වගා කළ අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 400ක ඉහළ මිලක් හිමිව ඇත.

මෙම තේ සඳහා ජපානය, එංගලන්තය සහ රුසියාව වැනි රටවල ඉහළ ඉල්ලුමක් පවතින බව  ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී රසායනික පොහොර යොදා වගාකළ අමු තේ දළු කිලෝග්‍රෑමයක් සඳහා ද මාතර දිස්ත්‍රික්කයේ රුපියල් 220කට වැඩි මිලක් ගෙවා ඇත.

තේ මණ්ඩලය පෙන්වා දුන්නේ දිවයින පුරා තේ කර්මාන්තය ආශ්‍රිතව ලක්ෂ 15කට අධික පිරිසක් රැකියාවල නිරතව ඇති බවයි .

යල කන්නයේ වගා හානිවලට රජයෙන් රුපියල් ලක්ෂයේ වන්දිය ගන්න මෙන්න මේ දේ කරන්න

යල කන්නයේ වගා හානිවලට රජයෙන් රුපියල් ලක්ෂයේ වන්දිය ගන්න මෙන්න මේ දේ කරන්න

කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් - පුද්ගලයෙකුට බරපතළ තුවාල

කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් - පුද්ගලයෙකුට බරපතළ තුවාල