මාතලේ - මහනුවර දුම්රිය මාර්ගයේ කොටසක් වැසේ. - වැහෙන ඇරෙන දින මෙන්න.
Sri Lanka
Sri Lanka Railways
Department of Railways
By Wayomi
මහනුවර හා කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්, මාතලේ - මහනුවර දුම්රිය මාර්ගය ලබන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින හතරක් වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
යලි දුම්රිය ධාවනය ආරම්භ වන්නේ ලබන 21 වනදා පෙරවරු 04න් පසුවයි.
