ගණේමුල්ල සංජීව ඝාතනයේ මහ මොළකරු මැලේසියාවෙන් අල්ලයි

Report

අද (9) දින මැලේසියාවේදී ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙය වූ බව කියන කෙහෙල්බද්දර පද්මේ හා කොමන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා විය.

ඒ අනුව දැනටමත් ජාත්‍යන්තර පොලීසියෙන් ශ්‍රී ලංකා පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධ තොරතුරු නිල වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

පහුගිය කාලයේ ප්‍රබල අපරාධ කල්ලි නායකයෙක් වූ ගණේමුල්ල සංජීව කොළඹ උසාවි සංකීර්ණයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවීම පිළිබඳව සෘජුවම චෝදනා එල්ල වූයේ මන්දිනු පද්මසිරි හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහා කොමාන්ඩෝ සලින්ත යන අපරාධකරුවන් දෙදෙනාටයි.

එසේම සිදු කළ පොලිස් විමර්ශනවලදී හෙළිව තිබුණේ කෙහෙල්බද්දර පද්මේ ඩුබායි රාජ්‍යයේ සිට මෙය මෙහෙයවා ඇති බවයි.

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

උඹට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද? තිසරගේ හිටපු බිරිඳ ගේම ඉල්ලන්න කරන්න යන දේ, නිෂිනි ඔයාට නම් දැන් රිදෙයි

එමෙන්ම මීට සම්බන්ධ කොමාන්ඩෝ සලින්ද මැලේසියාවේ සිට හිඳ අඳාළ ප්‍රහාරය මෙහෙයවා ඇති බවත් එහිදී සඳහන් විය.

එනිසා මෙම අපරාධකරුවන් දෙදෙනාට ජාත්‍යන්තර පොලිසිය ඔස්සේ මෙරට පොලීසිය මඟින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.  

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි