සිහින දේශය.. දකුණු කොරියාවේ දහස් ගණන් රැකියා අහිමි වෙයි ද?. එහෙ ලොකුවටම වෙලා තියෙන දෙය මෙන්න..

South Korea World Latest Headlines Decision Making
By krishani Jan 18, 2025 10:21 AM GMT
krishani

krishani

Report

සෝල් අගනුවර දකුණු කොරියානු ජනපති යුන් සුක් යෝල්ගේ පාර්ශ්වකරුවන් දහස් ගණනක් විරෝධතාවක නිරත වේ.

ඒ එරට විපක්ෂයට සහ අධිකරණ පද්ධතියට විරෝධය පළ කරමින් ය.

2024 දෙසැම්බර් මස 3 වනදා දෝෂාභියෝගයකින් යුන් සුක් යෝල් ධුරයෙන් පහ කළේ ය.

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

මංගල අයවැයෙන්, ගුරු වැටුපට මොකද වෙන්නේ?. සේවාවන් 5ක වැටුප් ගැන කරන්න යන පුදුම හිතෙන දෙය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයේ මංගල අයවැයෙන්, රාජ්‍ය සේවයේ දැවැන්ත පඩි වැඩි වීමක්?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

ඒ හදිසියේ රටට හමුදා නීතිය පැනවීමේ සිදුවීමක් මුල්කර ගනිමින් ය.

පසුව රජයට එරෙහිව කැරළිගැසූ බවට වූ නඩු විභාගයක අවස්ථා තුනකදී යුන් සුක් යෝල් මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැණින.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් යුන් සුක් යෝල් පාර්ශ්වකරුවන් සෝල් අගනුවර රැඳවුම් මධ්‍යස්ථානය ඉදිරිපිට මෙලෙස විරෝධතාවේ නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එමෙන්ම, පොලිස් නිලධාරීන් සිය ගණනක් රැඳවුම් මධ්‍යස්ථාන පරිශ්‍රයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබෙනවා.

You May Like This Video👇 

ReeCha