කැනඩාවේ සමුහ වෙඩි තැබීමක්
Canada
Gun Shooting
Sinhala news
SriLanka News - Gagana
By Hashini
කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමුහ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
එරට පොලීසිය සැකපළ කරන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටයි.
