දැවැන්ත විරෝධතාවකින් අමෙරිකාව නොසන්සුන් - හේතුව මෙන්න

Report

අමෙරිකාවේ මිනියාපෝලිස්හි දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එම ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමට විරුද්ධවය දක්වමින්.

ඒ අනුව අමෙරිකානු ආගමන විගමන නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ අඳාළ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අමෙරිකාවේ දරුණු වෙඩි තැබීමක්

අමෙරිකාවේ දරුණු වෙඩි තැබීමක්

එම කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේදී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමඟ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව වාර්තා වේ.

කෙසේ වුවත් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් බලධාරීන් වගකීම භාරගත යුතු බව සඳහන් කරමින් මිනියාපෝලිස් ජනතාව විරෝධතාවයේ නිරතවන බව විදෙස් මාධ්‍ය දක්වයි.

කිලෝමීටර් 107 පමණ ගැඹුරකින් පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

කිලෝමීටර් 107 පමණ ගැඹුරකින් පේරු රාජ්‍යයේ ප්‍රබල භූ කම්පනයක්

ලංකාවට තවත් මාරකයක් - දැනටමත් එක් අයෙක් මැරිලා 18ක් ලෙඩින්

ලංකාවට තවත් මාරකයක් - දැනටමත් එක් අයෙක් මැරිලා 18ක් ලෙඩින්