අවුරුදු 09ක දැරියක් සමඟ 34ක පුද්ගලයෙක් අඹු සැමියන් ලෙස ජීවත් වෙලා මාට්ටු වෙයි..

Report

යාපනයේ නෙල්ලිඅඩි තුන්නාලෙයි ප්‍රදේශයේ අවුරුදු 34 ක විවාහක පුද්ගලයෙකු වයස 9 ක දැරියක් පැහැර ගෙන ගොස් ඇය සමග අඹු සැමියන් ලෙස ජීවත් වෙමින් සිටියදී නෙල්ලිඅඩි පොලිසිය විසින් ඔහුව ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

එක්වරම දැරිය අතුරුදන් වී ඇති අතර ඇයව සොයා ගැනීමට නොහැකි වූ තැන දැරියගේ දෙමව්පියන් ඒ පිළිබදව නෙල්ලිඅඩි පොලීසියට පැමිණිලි කර ඇත.

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..එම මිල ගණන් මෙන්න..

භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් එකවරම පහත දමයි..එම මිල ගණන් මෙන්න..


ඒ අනුව, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති අතර අදාළ සැකකරු දැරිය සමග සිටින ස්ථානයක් පිළිබදව තොරතුරු අනාවරණය වී තිබේ.

පසුව එම ස්ථානයට පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු හා දැරිය අත්අඩංගුවට ගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

යාපනය අධිකරණයට ඔවුන් දෙදෙනා ඉදිරිපත් කිරීමෙන් පසුව දැරිය වෛද්‍ය පරීක්ෂණයයකට යොමු කර ඒ පිළිබදව වාර්තාවක් අගෝස්තු මස 7 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි..රජයෙන් විශේෂ දැනුම්දීමක්..

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි..රජයෙන් විශේෂ දැනුම්දීමක්..


මේ අතර, එම දිනය දක්වා සැකකරු රිමාන්ඩ් භාරයේ තබන ලෙසද නෙල්ලිඅඩි පොලීසියට නියෝග කර ඇත.

බල වයස්කාර දැරිය පරිවාස භාරයට පත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති බවයි පැවසෙන්නේ.