පැය 3කට මේ මාර්ගය වසා දමයි - රියදුරන්ගේ විශේෂ අවදානයට - පොලිස් දැනුම්දීමක්

Report

පොලිසිය පවසන්නේ මහනුවර - යාපනය, ඒ - 9 මාර්ගය, අලවතුගොඩ - කුරුගොඩ ප්‍රදේශයෙන් අද පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැය 3ක කාලයක් තාවකාලිකව වසා තැබෙන බවයි.

ඒ කුරුගොඩ, 7 කනුව ප්‍රදේශයේ පෙරේදා සිදු වූ මාරක රිය අනතුරට අදාළ ප්‍රයිමුවර් රථය සහ එහි ටේලරය එම ස්ථානයෙන් ගොඩගෙන ඉවත් කිරීම හේතුවෙන්ය .

මේ අනුව,පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

අද දින රාත්‍රී 10 සිට - රියදුරන්ට විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා පොලිසියෙන් රථවාහන ගමනාගමන සීමාවක්

අද දින රාත්‍රී 10 සිට - රියදුරන්ට විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා පොලිසියෙන් රථවාහන ගමනාගමන සීමාවක්

බොරැල්ල හිරවෙයි - දැඩි රථවාහන තදබදයක් - පොලිසියෙන් නිවේදනයක්

බොරැල්ල හිරවෙයි - දැඩි රථවාහන තදබදයක් - පොලිසියෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්

පැය 42කට ජල සැපයුම අත්හිටුවයි - මේ ප්‍රදේශවල ජනතාව වහාම වතුර රැස්කරගන්න - ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් නිවේදනයක්