ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක අමාරුවක - තරග තහනමක් හා දඩ මුදලක් නියම වෙයි

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පෘතුගාල ජාතික කණ්ඩායමෙන් හදිසියේ ඉවත්ව යාම හේතුවෙන් එරට පාපන්දු සම්මේලනය විසින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට දින 30ක තරග තහනමක් සහ යුරෝ 255ක දඩ මුදලක් නියම කර තිබෙන බවයි.

පසුගිය සැප්තැම්බර් මාසයේදී නෝර්වේ කණ්ඩායම සමඟ පැවති තරගයේදී ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට නොලැබීම සහ ඔක්තෝබර් 01 වන දින ඩෙන්මාර්කය සමඟ පැවැත්වෙන තරගයේ ආරම්භක ක්‍රීඩකයින් අතරට තමා ඇතුළත් නොවන බව දැනගැනීමෙන් පසු 41 හැවැරිදි ක්‍රිස්ටියානෝ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අද දින රාත්‍රී 10 සිට - රියදුරන්ට විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා පොලිසියෙන් රථවාහන ගමනාගමන සීමාවක්

අද දින රාත්‍රී 10 සිට - රියදුරන්ට විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා පොලිසියෙන් රථවාහන ගමනාගමන සීමාවක්

රොනාල්ඩෝ දිගු ප්‍රකාශයක් නිකුත් කරමින් පෘතුගාල පුහුණුකරු ජෝර්ජ් ජෙසස් (Jorge Jesus) තමාට දුන් පොරොන්දු දෙවරක්ම කඩ කළ බවත්, එය “ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් සහ විශ්වාසය පළුදු කිරීමක්” බවත්ය.

කෙසේවෙතත් පෘතුගාල පාපන්දු සම්මේලනයේ සභාපති ප්‍රකාශ කර ඇත්තේ ගැටලුව විසඳුණු පසු රොනාල්ඩෝ යළි කණ්ඩායමට කැඳවීමට කටයුුතු කරන බවයි.

බොරැල්ල හිරවෙයි - දැඩි රථවාහන තදබදයක් - පොලිසියෙන් නිවේදනයක්

බොරැල්ල හිරවෙයි - දැඩි රථවාහන තදබදයක් - පොලිසියෙන් නිවේදනයක්