තම බිරිඳට තරුණයෙකු සමග ලිංගිකව හැසිරෙන ලෙස බල කර සැමියෙක් කරපු අමුතුම වැඩක්..තැන් දෙකකදී මේ වැඩේ කරලා..බිරිඳ රෝහල් ගත කරයි.

Report

තම විවාහක ස්වාමි පුරුෂයා ඔහුගේ මිතුරෙකු වූ 23 හැවිරිදි තරුණයෙකු සමඟ රාත්‍රියේ මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ තමන්ට සිය නිදන කාමරයේ අඹු සැමියන් ලෙස හැසිරෙන ලෙස බලකර පහරදී එම දර්ශනය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සතුටු වූ ස්වාමියාට හා තරුණයාට විරුද්ධව විවාහක කාන්තාව බෙන්තොට පොලිසියට කළ පැමිණිල්ල අනුව සැකකාර ස්වාමියා හා තරුණයා බෙන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

කොරෝනා වෛරසය ගැන යළි භයානක අනාවරණයක්..ඔයාටත් මෙහෙම වෙනවද?

කොරෝනා වෛරසය ගැන යළි භයානක අනාවරණයක්..ඔයාටත් මෙහෙම වෙනවද?


බෙන්තොට නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යමින් ඒ තුළම දිවි ගෙවන පනස් හැවිරිදි පුද්ගලයකු හා හතළිස් දෙහැවිරිදි විවාහක දෙදරු මවක් වන අඹු සැමි යුවල ගේ නවාතැනට එම ප්‍රදේශයේම පුද්ගලික සංචාරක විලා ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණයකු තම නීත්‍යානුකූල ස්වාමියා විසින් පසුගිය දිනක රාත්‍රියේ කැඳවා දෙදෙනා එක්ව මත්පැන් පානය කර අනතුරුව එම තරුණයා සමඟ අඹුසැමියන් ලෙස හැසිරෙන්නැයි බලකර බියවැද්දීම හේතුවෙන් තමාගේ අකමැත්තෙන් එසේ හැසිරීම ජංගම දුරකථනයෙන් සිය සැමියා විසින් වීඩියෝ ගත කර බවත් පසුව තම ස්වාමියා මධ්‍යම රාත්‍රියේ ජංගම දුරකථනයෙන් ගත් එම දර්ශන නරඹා සතුටු වෙන අවස්ථාවේ දුරකථනය උදුරා පොළොවේ ගසා උදෑසන එළිය වැටුණු පසු බෙන්තොට පොලිසියට පැමිණි මෙසේ පැමිණිලි කර ඇති බවයි පොලීසිය පැවසන්නේ.

මාලිමාවට චීනයෙන් කොළ එළියක්..ලංකාවේ පලාත් 02ක් ගැන චීනයේ දැඩි අවධානයක් යොමුවෙයි.

මාලිමාවට චීනයෙන් කොළ එළියක්..ලංකාවේ පලාත් 02ක් ගැන චීනයේ දැඩි අවධානයක් යොමුවෙයි.


පරීක්ෂණ සිදුකරන බෙන්තොට පොලීසිය කියා සිටින්නේ, මෙම යුවළට වැඩිහිටි දරුවන් දෙදෙනෙකුද සිටින අතර ඔවුන් කොළඹ ප්‍රදේශයේ නැවතී අධ්‍යාපනය ලබන බවත් තම ස්වාමියා සමඟ තම ව්‍යාපාරික ස්ථානයේ දිවි ගෙවන බවත් මෙයට පෙර අවස්ථාවක ද තම ස්වාමියා කතරගම වන්දනාවෙ ගිය අවස්ථාවකදී ද මෙලෙස වෙනත් අයකු සමග අඹුසැමියන් ලෙස හැසිරෙන්න බල ළකර බවත් එය එදින මගහැරුණු බවත් එම කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවයි.

එම සිද්ධියෙන් පසු පැමිණිලිකාර කාන්තාව රෝහල් ගතකර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

You May Like This Video