කොරෝනා වෛරසය ගැන යළි භයානක අනාවරණයක්..ඔයාටත් මෙහෙම වෙනවද?

COVID-19 COVID-19 Vaccine Ministry of Health Sri Lanka National Health Service
By Aruna Dec 01, 2024 02:09 AM GMT
Aruna

Aruna

Report

CoV-2, Covid-19 වසංගතය පිටුපස ඇති වෛරසය, ආසාදනයෙන් වසර ගණනාවක් හිස් කබලේ සහ මෙනින්ජස්වල පවතින අතර එය මොළයට දිගුකාලීන බලපෑමක් ඇතිකළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙන බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ජර්මානු අධ්‍යයනයකින් මෙම කරුණ අනාවරණය වී ඇති බවයි.

අලුත් මාසෙ ඔබේ ලග්නෙට කොහොමද..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න..සියලු විස්තර මෙතනින් දැනගන්න..

අලුත් මාසෙ ඔබේ ලග්නෙට කොහොමද..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න..සියලු විස්තර මෙතනින් දැනගන්න..


Helmholtz Munich සහ Ludwig-Maximilians-Universitat (LMU) හි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන් මොළයේ ආරක්ෂිත ස්ථරවල -- මෙනින්ජස් සහ හිස් කබලේ ඇටමිදුළු ආසාදනයෙන් වසර හතරක් දක්වා පවතින බවයි හෙළිවී ඇත්තේ.

මෙම කණ්ඩායම සොයාගෙන ඇත්තේ, මෙම ස්පයික් ප්‍රෝටීන බලපෑමට ලක් වූ පුද්ගලයින් තුළ නිදන්ගත දැවිල්ල ඇති කිරීමට සහ ස්නායු විකෘතිතා රෝග ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හේතු වී ඇති බවයි.

Helmholtz Munich හි බුද්ධිමය ජෛව තාක්‍ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය Ali Ertürk පැවසුවේ දිගු කාලීන ස්නායු ආබාධවලට "මොළයේ වයසට යාම වේගවත් වීම, බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වසර 5 සිට 10 දක්වා අඩුවීමට හේතු විය හැකි" බවය.

මාලිමාවට චීනයෙන් කොළ එළියක්..ලංකාවේ පලාත් 02ක් ගැන චීනයේ දැඩි අවධානයක් යොමුවෙයි.

මාලිමාවට චීනයෙන් කොළ එළියක්..ලංකාවේ පලාත් 02ක් ගැන චීනයේ දැඩි අවධානයක් යොමුවෙයි.


මෙම ස්පයික් ප්‍රෝටීන බලපෑමට ලක් වූ පුද්ගලයින් තුළ නිදන්ගත දැවිල්ල ඇති කිරීමට සහ ස්නායු විකෘතිතා රෝග ඇතිවීමේ අවදානම වැඩි කිරීමට වගකිව යුතු බව කණ්ඩායම සොයාගෙන තිබීම ද විශේෂත්වයක්.

Helmholtz Munich හි බුද්ධිමය ජෛව තාක්‍ෂණ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය Ali Ertürk පැවසුවේ දිගු කාලීන ස්නායු ආබාධවලට "මොළයේ වයසට යාම වේගවත් වීම, බලපෑමට ලක් වූ පුද්ගලයින්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වසර 5 සිට 10 දක්වා අඩුවීමට හේතු විය හැකි" බව ද අනාවරණය කරගෙන තිබේ.

අධ්‍යයනය සඳහා පර්‍යේක්ෂණ කණ්ඩායම SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීනය මොළයට බලපාන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට නව AI බලයෙන් ක්‍රියා කරන රූපකරණ තාක්‍ෂණයක් යොදාගෙන ඇත.

රට පුරා කාලගුණය වෙනස් වෙයි..හැමෝම මේ ගැන දැනුවත් වන්න..

රට පුරා කාලගුණය වෙනස් වෙයි..හැමෝම මේ ගැන දැනුවත් වන්න..


සොයාගැනීම් මගින් අනාවරණය වී ඇත්තේ, ආසාදනයෙන් වසර ගණනාවකට පසුව පවා හිස් කබලේ ඇටමිදුළුවල සහ මෙනින්ජස්වල ස්පයික් ප්‍රෝටීන් සාන්ද්‍රණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

You May Like This Video


ReeCha