මාලිමාවට චීනයෙන් කොළ එළියක්..ලංකාවේ පලාත් 02ක් ගැන චීනයේ දැඩි අවධානයක් යොමුවෙයි.

Report

යාපනයේ ජාතික ජන බලවේගය ලැබූ ජය සුවිශේෂී ජයග්‍රහණයක් බව මෙරට චීන තානාපති කී. සෙන්හොංග් මහතා පවසනවා.

එම ජයග්‍රහණය මගින් දෙමළ ජනයා වෙනසක් වෙනුවෙන් සිය මනාපය පළ කර ඇති බව තහවුරු වන බවයි තානාපතිවරයා කියා සිටියේ.

මෙරට සියලු ජාතීන් සමගිව ජීවත්වීම චීනයේ ප්‍රාර්ථනය බවත් එනිසාම යාපනයේ ජනතාව ගනු ලැබූ දේශපාලනය තීරණය සුවිශේෂ බවත් තානාපතිවරයා ප්‍රකාශ කර සිටිනවා.

අලුත් මාසෙ ඔබේ ලග්නෙට කොහොමද..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න..සියලු විස්තර මෙතනින් දැනගන්න..

අලුත් මාසෙ ඔබේ ලග්නෙට කොහොමද..ලග්න කිහිපයක අය පරිස්සම් වන්න..සියලු විස්තර මෙතනින් දැනගන්න..


ඒ මහතා පවසන්නේ, උතුරු නැගෙනහිර දෙපළාතේම ආයෝජනය සඳහා චීන රජය සූදානම් බවත් ඒ සඳහා රජයේ අනුමැතිය ලැබිය යුතු බවයි.

චීන තානාපති කී. සෙන්හොංග් මහතා මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග පසුගියදා පැවැති හමුවකදී මේ කරුණු සඳහන් කළා.