මරදාන දුම්රිය ස්ථානය හදිසියේම කැලිකට් වූ හැටි. - (PHOTOS)

By Wayomi Jan 09, 2024 11:39 AM GMT
Report

මේ දිනවල මරදාන දුම්රිය ස්ථානයේ අරබි ටෙලි වෘතාත්තයක් රූගත කරනු ලබනවා.

එලෙස 1940 වර්ෂයේ කේරලයේ කැලිකට් දුම්රියපොළ තුළ වූ සිද්ධියක පාදක කොට ඇති සිද්ධියක් පාදක කරගෙන රූ ගත කරන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් රික්ෂෝ රථ, ඉන්දීය පොලිස් නිලධාරීන් ලෙස සැරසුණු නළුවෝ ද දුම්රිය ස්ථානයේ තැන තැන රඳවා සිටිනු දක්නට ලැබෙනවා.



                                                               Sponsored By Sarrita Jewellery


මරදාන දුම්රිය ස්ථානය හදිසියේම කැලිකට් වූ හැටි. - (PHOTOS) | Maradana Railway Station Suddenly Became Calicut

GalleryGalleryGalleryGalleryGallery