අද දුම්රිය රැසක් අවලංගු කරයි?

Sri Lanka Railways
By Wayomi Apr 17, 2023 09:32 AM GMT
Wayomi

Wayomi

Report

අද (17) පෙරවරුවේ දුම්රිය ධාවන වාර රැසක් අද (17) පෙරවරුවේ ද අවලංගු කළ බව දුම්රිය මෙහෙයුම් මැදිරිය සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා කියා සිටියේ, ප්‍රධාන මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හැරෙන්නට එතරම් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කළ බවයි.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දුම්රිය රියදුරන් වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කළ බවත, රියැදුරන්ගේ ගැටළුවක් නොමැති බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW