වෙසක් වෙනුවෙන් විශේෂ වැටලීම් රැසක්..

Report

පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදු කරන බවයි.

වෙසක් සමයේදී බහුලව භාවිත වන අටපිරිකර, ආගමික පුජා, හඳුන්කුරු ,අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ සහ ඒවා විකුණන වෙළෙන්දන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

එසේම මෙවර රාජ්‍ය වෙසක් උත්සව පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද එම අධිකාරිය සඳහන් කළා. 

මෙවර දන්සැල් බලන්න P.H.I.ලා 2500ක්

මෙවර දන්සැල් බලන්න P.H.I.ලා 2500ක්