යළිත් මැතිවරණයක් පවත්වන දිනය මනුෂ හෙළිකරයි..!

Manusha Nanayakkara Ranil Wickremesinghe Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Jul 31, 2022 02:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පවතින ආණ්ඩුව ඉදිරි වසර දෙකහාමාර තුළ ස්ථිරව ක්‍රියාත්මක වන බවත් යළි මැතිවරණයක් පැවැත්වෙන්නේ ඉන් පසුව බවත් අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා,

"ලෝකේ ඉල්ලපු දේශපාලන ස්ථාවරත්වය අද රටේ පාර්ලිමේන්තුව හරහා ලබාදීලා තියෙනවා. මේ ස්ථාවර රාජ්‍ය පවතින ආණ්ඩුව ඉදිරි අවුරුදු දෙකහමාර දක්වා ස්ථිරව ක්‍රියාත්මක වෙනවා. අවුරුදු දෙක හමාරකින් පස්සේ තමයි මැතිවරණයකට යන්නේ. මොකද රාජ්‍ය ස්ථාවර නැත්නම් ආර්ථිකය හදන්න බැහැ. දැන් රජය ස්ථාවරයි ආර්ථිකය හදන්න පුළුවන්"

.............................................................................

You may like this video -:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now