හිටපු ජනපති මෛත්‍රී පැවත් වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාව

Maithripala Sirisena Sri Lanka
By Sithumi Jul 28, 2022 12:24 PM GMT
Sithumi

Sithumi

Report

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මාධ්‍ය හමුවක් පවත්වමින් වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ අනුව විශේෂයෙන්ම ආණ්ඩුව නිවැරැදි මාර්ගයක ගමන් කරන බවක් තවමත් නොපෙනන බව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පහතින් නරඹන්න