දෙගොල්ලක් හැප්පෙයි - ප්‍රබලයෙක්ගේ වැටුපත් නවත්තලා.. හිටපු ජනපති සියල්ල පැහැදිලි කරයි.. (VIDEO)

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ එවක සිටි අග්‍රාමාත්‍යවරයා පත් කළ කැබිනට් එකෙන් බාහිරව ආර්ථික කළමනාකරණ මණ්ඩලය සම්බන්ධයෙන් ය.

එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ සංදේශයක් යටතේ පත් කළ අතර පසු කාලිනව ආර්ථික කළමනාකරණ මණ්ඩලය සහ ඇමති මඩුල්ල අතර සිදු වූ දේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ඒ මහතා සිය අදහස් පල කළේ ය.

එහිදී ප්‍රබලයෙක්ගේ වැටුප් කැපිමක් සම්බන්ධයෙන් එතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ මෙලෙසිනී,