යුධ පිටිය එකම ලේ විලක් කරමින් ඉරානයෙන් අමෙරිකානු නෞකා දෙකකට සහ බොරතෙල් නෞකා අටකට දැවැන්ත ප්‍රහාරයක්

Report

පර්සියානු බොක්කේ පිහිටි අමෙරිකානු නෞකා දෙකකට සහ බොරතෙල් නෞකා අටකට ප්‍රහාර එල්ල කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු හමුදා විසින් ඉරාන බොරතෙල් නෞකා පහක් විනාශ කිරීමට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ තවත් නෞකා දහයක් ද සිය ඉලක්ක බවට පත්කරගත් බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

මෙම හදිසි නාවික ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත ජාත්‍යන්තර මුහුදු තීරයේ ආරක්ෂාවට මෙන්ම නාවික හා තෙල් ප්‍රවාහන කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී ඇත.

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

රටම බලා සිටි 2026 - 2027 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කරයි

රටම බලා සිටි 2026 - 2027 මහ කන්නයේ වගා කටයුතු ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කරයි