මෛත්‍රීපාල සිරිසේන මහතාට අද අධිකරණය කළ නියෝගය..

Maithripala Sirisena Sri Lanka Politician
By krishani Sep 16, 2022 08:50 AM GMT
krishani

krishani

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝබර් මස 14 වෙනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අද(16) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නොතීසි නිකුත් කළේ ය.

ජේසුදාසන් නඩේසන් සහ සිරිල් ගාමිණී පියතුමන් විසින් විසින් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ හිටපු ජනාධිපතිවරයාව වග උත්තරකරු කරමින් ගොනුකළ පෙත්සමක් අද සලකා බැලීමේ දී මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබුවා.