පාස්කු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට හිටපු ජනපති මෛත්‍රීට අධිකරණයෙන් නියෝගයක්

CID - Sri Lanka Police Maithripala Sirisena Easter Attack Sri Lanka Latest Headlines
By Sewvandhi Mar 28, 2024 01:42 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයට අදාළව ලබන හතරවෙනිදා අධිකරණයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා .

පසුගියදා පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන  මහතා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළා.