බඩු මිල අඩු වෙන හැටි ඇමති මහින්දානන්ද කියයි.
Mahindananda Aluthgamage
Sri Lanka Politician
Sri Lanka Food Crisis
By krishani
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට පළමු ණය වාරිකය කඩනමින් ලැබෙන බවත්, එම මුදල ලද විගස මෙරට ඩොලරයේ වටිනාකම අඩුවිම තුළින් ඉහළ ගොස් ඇති භාණ්ඩ මිල සිඝ්‍රයෙන් පහළ බසින බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒ නාවලපිටිය නගර සභා සිමාවේ පැවති ජන හමුවකට එක්වෙමින් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |