අගමැති මහින්ද රාජපක්ෂ ගාලුමුවදොරපිටියේ අරගලකරුවන් සමග සිදු කරන්න යන දේ මෙන්න.. (PHOTO)
discussion
Prime minister
Sri lanka sinhala news
today trending news
galleface protest
Mr.mahinda rajapakshe
By krishani
ගාලුමුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදෙන තරුණ කණ්ඩායම සමග රජය සාකච්ඡා කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා පැවසුවේ ඔවුන්ට එම සාකච්ඡාව සඳහා තමා ආරාධනය කරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
