රනිල්, ගෝඨාභය සමග සියල්ලන් පිරිවරා මහින්ද රාජපක්ෂ උපන්දින සැමරුවේ මෙහෙමයි - බලන්නකෝ තව කවුද ආවේ කියලා.. (VIDEO)

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Ranil Wickremesinghe Sri Lanka Politician Sri Lanka
By krishani Nov 18, 2023 04:59 PM GMT
krishani

krishani

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 78 වැනි ජන්ම දිනය අදට (18) යෙදී තිබෙනවා.

ඒ සදහා පුත් නාමල් රාජපක්ෂ මහතා ද  සිය පියාට සුබපැතුම් එකතු කර තිබුණා.

ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සාදයට හැමෝම හදුනන  දන්න කියන පිරිසක් එකතු වෙලා හිටියා.

බලන්නකෝ ඒ කවුද කියලා.

එම වීඩියෝව පහතින්,