"දේශපාලන පලිගැනීම් වෙනවා - අධිකරණයෙන් ඔප්පු වෙන්න කලින් වරදකරුවන් ලෙස තීරණය කිරීම වැරදියි" - මහින්ද රාජපක්ෂ

Report

පෙර ආණ්ඩු සමයේ දේශපාලනඥයන් වරදකරුවන් වී තිබුණද, අධිකරණ තීන්දුවක් නොමැතිව ඔවුන්ව වරදකරුවන් ලෙස තීරණය කිරීම සාධාරණ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ජනපති අනුර හා නාමල් රාජපක්ෂ එකම ගුවන් යානයෙන් මාලදිවයිනට

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ දිනයේ මාධ්‍ය ආයතනයකට අදහස් දැක්වීමේදීය.

මේ අතර දේශපාලන ක්‍රියාකාරකම් ලෙස තමන්ව ඉලක්ක කරමින්, තම සෞඛ්‍ය තත්ත්වය ද යොදාගනිමින් විරුද්ධතා එල්ල වීම පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා කණගාටුව පළ කරයි.

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

වේලුපිල්ලේ ප්‍රභාකරන් මියගියාද? නැද්ද? අගෝස්තු 2 ස්විට්සර්ලන්තයේ වෙන්න යනදේ

තවදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, මෙවැනි අසත්‍ය තොරතුරු මහජනතාව අතරට ව්‍යාප්ත වීම සම්පුර්ණයෙන්ම අවසර නොදිය යුතු ක්‍රියාවක් වන අතර, එය තමන්ට ද අධික කණගාටුවක් සලසන බවය.