අගමැති මහින්ද රාජපක්ෂ හදිසියේම ට්විටර් පණිවිඩයක් නිකුත් කරයි.. (PHOTO)

By krishani May 09, 2022 09:35 AM GMT
Report

ජනතාවට සංයමයෙන් ක්‍රියා කරන ලෙස සහ ප්‍රචණ්ඩත්වය ඇති නොවන ලෙස කටයුතු කරන මෙන් අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

එම පණිවිඩය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join


Gallery