හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එළිසබෙත් රැජිණ ගැන කියූ දේ..

Parliament of Sri Lanka Mahinda Rajapaksa
By krishani Sep 23, 2022 07:51 AM GMT
krishani

krishani

Report

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය ගැන අද (23) පාර්ලිමේන්තුවේදී ශෝකය ප්‍රකාශ කර සිටියේ ය.

දෙවතාවක් මෙරටට පැමිණි දෙවන එළිසබෙත් රැජින සැමගේ ආදරයට ගෞරවයට පාත්‍ර වූ තැනැත්තියක් බව ඔහු පැවසූ අතර ඇය සදා මතකයේ රැඳෙන චරිතයක් බවයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.