අගමැති මහින්දට ආරක්ෂාව දෙන්න ත්‍රිකුණාමලයේ හදිසියේම සිදු කළ දේ

Go Home Gota Mahinda Rajapaksa Ministry of Defense Sri Lanka
By Sithumi May 13, 2022 11:06 AM GMT
Sithumi

Sithumi

Report

ත්‍රිකුණාමලය නගරයේ ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කර ඇතැයි පොලිසිය පවසයි.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ රැඳී සිටින හෙයින් ආරක්ෂක විධිවිධාන මෙසේ දැඩි කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ යටතේ නගරය පුරා යුද හමුදා හා පොලිස් පරික්ෂා මාර්ග බාධකද වැඩි කරනු ලැබ ඇත

ReeCha