අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කිරීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

By Sithumi Apr 25, 2022 12:19 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ අරලියගහ මන්දිරයෙන් පිටත විරෝධතාවයේ නිරත පිරිස ඉවත් කරන්නැයි කොල්ලුපිටිය පොලිසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ..

රට පුරා මේවන විටත් විරෝධතා ගණනාවක් ක්‍රියාත්මක වන අවස්ථාවක මෙම ඉල්ලීම පොලිසිය  විසින් සිදුකර ඇති අතර අධිකරණය එය ප්‍රතික්ෂේප කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now