දුක හිතෙනවා ඉතින් එච්චරයි.. පිස්සුද..එහෙමත් යනවද අපි...මැතිවරණය ගැන මහින්ද රාජපක්ෂ කියපු දේ..
මෙවර මැතිවරණයේදී පොදු පොදු ජන පෙරමුණ ලැබූ තැන පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවත් බලාපොරොත්තු වූ පමණ ලැබූ බවත් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍යවේදියෙකු ඇසු පැනයට පිලිතුරු දෙමින් කියා සිටියා.එහිදී ඔහු ප්‍රකාශ කළේ ජනතා මතයට ගරු කරන බවත් දේශපාලනයෙන් සමු ගැනීමට තවමත් අදහසක් නොමැති බවය.
එම වීඩියෝව පහතින්..