"තාත්තා අසනීපෙන් ද? - ගෙදර ගිය විට තාත්තා හිටපු විදිහ ගැන නාමල් කට අරී

By Shehan Apr 07, 2025 07:09 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය සම්පන්නව සිටින බව ඔහුගේ පුත් වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද (07) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

CID හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් - නාමල් කියයි! (VIDEO)

CID හමුවේ පෙනී සිටීම සාමාන්‍ය දෙයක් - නාමල් කියයි! (VIDEO)

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු ජනාධිපතිවරයා රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත කළ බවට වාර්තා පළ වී තිබුණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, "සමාජ මාධ්‍යවල එහෙම පැවසුවත්, මම ගෙදර ගිය විට ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියා," යනුවෙනි.

මහින්ද රාජපක්‍ෂ රෝහල්ගත කරපු කතාවේ ඇත්ත මෙන්න

මහින්ද රාජපක්‍ෂ රෝහල්ගත කරපු කතාවේ ඇත්ත මෙන්න