ආණ්ඩුවට එරහිව නුගේගොඩ රැළියට මහින්ද එනවද නැද්ද? - මහින්ද කට අරී

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ  ආණ්ඩුවට එරෙහිව ලබන 21දා විපක්ෂය සංවිධානය කරන නුගේගොඩ විරෝධතා රැළියට තමා සහභාගි නොවීමට හේතු දෙකක් ඇති බවයි. 

තමාගේ සුවදුක් බැලීමට රටවටෙන්ම දිනපතා තංගල්ලට එන ජනතාව හමුනොවී සිටීමට බැරි නිසාත් තංගල්ලේ සිට නුගේගොඩට පැමිණීමට අමතර කාලයක් යන නිසා බවත්   ඒ සදහා හේතු ලෙසින් මහින්ද රාජපක්ෂ මහතා  තව දුරටත් සදහන් කර තිබේ.

මේක නම් පුදුම වැඩක් පොහොට්ටුවට හම්බෙන්න යන කැබ් රථ තුනට නාමල් කරන්න යන දේ මෙන්න

මේක නම් පුදුම වැඩක් පොහොට්ටුවට හම්බෙන්න යන කැබ් රථ තුනට නාමල් කරන්න යන දේ මෙන්න

මේ සම්බන්ධව  මහින්ද රාජපක්ෂ මහතා පළකළේ මෙවන් අදහසක්

''  ආණ්ඩුවට එරෙහිව විපක්‍ෂය මගින් සංවිධානය කරන විරෝධතා රැලිය ගැන මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඊට අපි උඩින්ම කැමැතියි. මෙම අවස්ථාවට මම සහභාගි නොවීම සමහරු වරදවා තේරුම් ගන්න පුළුවන්. මෙදා අයවැය ඇල්වතුර වගෙයි. මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරද්දී ආණ්ඩුව අපිට ඇඟිල්ල දික්කෙරුවාට ඒත් අපි නිවැරදියි කියලා දැන් ජනතාවට තේරිලා. ''

හිටිහැටියේම ආයෙත් රන් මිල ඉහළට අද උඩ ගිය රත්තරන්

හිටිහැටියේම ආයෙත් රන් මිල ඉහළට අද උඩ ගිය රත්තරන්