මේක නම් පුදුම වැඩක් පොහොට්ටුවට හම්බෙන්න යන කැබ් රථ තුනට නාමල් කරන්න යන දේ මෙන්න

Report

විසි එක් වැනිදට විපක්ෂය සියලු දෙනා රැස්වීමට මේ වන විටත් වැඩ පිළිවෙලක් සකස් කොට අවසන්.

ඒ අනුව  පක්ෂ හැටියට කුමන ප්‍රතිපත්ති තිබුණත් මෙවර විපක්ෂය හැටියට අපි සියලු දෙනා එකට එකතු වෙන්නේ ආණ්ඩුව ගෙනයන ජනතාව රවටන වැඩපිළිවෙළ රටට හෙළි කරන්නට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹදී පැවසීය.

විපක්ෂයේ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර තිබෙන අතර විපක්ෂයේ සියලු දෙනාම ඊට සහභාගී වනු ඇතැයි සිතන බව රාජපක්ෂ මහතා කීය. "අපි බලමු 21 වෙනිදාට මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරයා පැය හතරහමාරක් අයවැය කතා කරලා ලබන අවුරුද්දෙත් ඒ පැය හතර හමාරම කතා කරන්න බලාගෙන ඇති. අපේ මන්ත්‍රීවරු තුන්දෙනාට කැබ් රථ අවශ්‍ය නැහැ. ඒ ටික අපි සෞඛ්‍ය අමාත්‍යංශයට දෙනවා"

 යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

පියා නිවසට ගිනි තබා උසස් පෙළ සිසුවියටත් හදි කරලා

කෙහෙල්බද්දර පත්මේට තවත් ජනප්‍රිය නිළියක් ඔහුට කළ ආරාධනාවක් ගැන හෙළි කරයි

කෙහෙල්බද්දර පත්මේට තවත් ජනප්‍රිය නිළියක් ඔහුට කළ ආරාධනාවක් ගැන හෙළි කරයි