රටේ ආර්ථිකේ ගැන හැඟුම්බර වුණ මහින්ද කට අරී

Report

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ රටේ ඇති වූ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් සිදු කර ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

ඒ අනුව මහින්ද මහතා කියා සිටියේ,

" මේක වැටෙන බව මම දැක්කා. මේක රටට වෙන විත්තිය අනිවාර්‍යෙන් මම දැනන් හිටියා. මට පෞද්ගලිකව දැනුණු වේදනාව දරා ගන්න බැරුව මම මගේ වයිෆ්ට ගිහින් කිව්වා. මෙච්චර බැරෑරුම් තත්ත්වයකට වැටෙයි කියලා දැනන් හිටියෙ නැතත් අපි දැනන් හිටියා මහ බැංකුව ඇතුළුව රජය ඇතුළුව යම් කලකෝලාහයක් ඇති වෙන මට්ටමට මේක වැටෙනවා කියලා අපි දැනන් හිටියා. අපි ඒක වාචිකව විතරක් නෙවෙයි ලියලා දැනුම් දීලා තියෙනවා අපි කරපු ප්‍රසන්ටේෂන්වලින්. අර්බුදය මමත් දැක්කා. ඊට අමතරව තව නිලධාරීන්, දේශපාලකයන්, පක්ෂ නායකයන් වගේ ගොඩක් අය මේක දැක්කා. හැබැයි මම නිල වශයෙනුත් කිව්වා. අපේ වපසරියේ අපි කිව්වා." 

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

ප්‍රචණ්ඩ සුනාමියක් ගැන භයානක අනාවැකියක්

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි

බිහිසුණු මාරක අනතුරකින් පාසල් සිසුවියන් 54 බේරෙයි