හිටපු මැකෝ අලුතින්ම කියන.කතාව..

By Sithumi Sep 17, 2022 01:16 PM GMT
Sithumi

Sithumi

Report

තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ අභ්‍යන්තරයේ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

හ්අිිට්දප් රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක් බවද ඔහු සඳහන් කළේය. දේශප්‍රිය මහතා මෙසේ පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් කොළඹදී සංවිධාන කෙරුණු වැඩසටහනකට සහභාගි වෙමිනි.