මහේෂි මදුශංකාගේ උපන් දිනයට සැමියා ඇයව පුදුම කළ හැටි (PHOTOS)

birthday gossip Maheshi Madushanka
By Sewvandhi Oct 29, 2021 11:30 AM GMT
Report

මහේෂි මධුශංකාගේ උපන් දිනය යෙදී තිබුණේ පෙරේදා දිනයේ. ඒ වෙනුවෙන් ඇයගේ සැමියා ඇයව පුදුමයට පත් කරමින් පුංචි සාදයක් පවත්වා තිබෙනවා. ඒ වගේම ඇයව සුපිරි හෝටලයකට රැගෙන ගොස් වටිනා තෑග්ගක් පිරි නමා තිබෙනවා.

විවිධ විදිහට උපන් දිනය සැමරූ ඇයගේ උපන් දිනයේ ඡායාරූප පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery