සමාජ මාධ්‍ය වීඩියෝවක් සම්බන්ධයෙන් මහේල ගෙන් සැර ප්‍රකාශයක්..කවුරුත් හොයන වීඩියෝව මෙන්න..(VIDEO)

By Sewvandhi Feb 04, 2022 08:35 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහා මාර්ග අසලට පැමිණ සිටින වන අලින්ට රථ වාහනවල ගමන් ගන්නා පුද්ගලයින් විසින් විවිධ හිරිහැර සිදුකර ආකාරය දැක්වෙන වීඩියෝ කිහිපයක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියා.

ඒ අනුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවදානය මේ වනවිය ඒ දෙසට යොමු වී තිබෙනවා.

එලෙස රියදුරෙකු විසින් වන අලියෙකුට හිරිහැර කරන ආකාරය දැක්වෙන, සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති වීඩියෝවකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහිදී මහේල පවසා ඇත්තේ “මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ පළමු අවස්ථාව නොවේ. මෙවැනි හැසිරීම නතර කිරීමට කාලයයි, එම සතුන්ට සාමකාමීව ජීවත් වීමට ඉඩ දෙන්න” ලෙසටයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now