දුවෙක් ද?.පුතෙක් ද?. හැමෝම බලාගෙන හිටිය, කුළුඳුල් ඒ ආරංචිය මෙන්න.. (PHOTOS)
Gossip Today
Sri Lankan Actress
SL Actress Gossips
Actress
By krishani
අද අපි කියන්න යන්නේ ඇන්තනී පවුලේ තවත් සතුටු හිතෙන ආරංචියක් ගැනයි.
ඉතිම් මාධවී වත්සලා දැන් මවක් කියන පුවත හැමෝම දන්නවනේ.
ගොඩක් දෙනෙක් ආසාවෙන් හිටියේ මේ අලුත ඉපදෙන පුංචී සිඟිත්තා දුවෙක්ද පුතෙක්ද කියන කරුණ දැන ගන්න.
ඉතින් ඔන්න අද මාධවී ඒක නිල වශයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා.
ඉතිම් ඇය කීවේ ඇයට ලැබෙන්න ඉන්නේ පුතෙක් කියලා.
කොහොම නමුත්, ගගන අපි ඇයට හදවතින්ම සුබ පතනවා..